
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුසියානු ජාතිකයකු විසින් පවත්වාගෙන ගිය ගංජා වගාවක් සොයාගැනීමට හබරාදුව පොලිසිය සමත්ව තිබේ.
තවත් රුසියානු ජාතිකයකුට පහර දී මුදල් බලෙන් ලබාගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙම රුසියානු ජාතිකයා සම්බන්ධව විමර්ශන කිරීමේ දී මෙම ගංජා වගාව සොයාගත් බව පොලීසිය පවයි.
අත්අඩංගුවට ගත් රුසියානු ජාතිකයා නවාතැන්ගෙන සිටි වංචාවල, කදුරුදූව ප්රදේශයේ නවාතැන්පොළක රහසිගතව මෙම ගංජා වගාව සිදුකරගෙන ගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
එහි තිබූ ගංජා පැළ 591 පොලිස් භාරයට ගෙන ඇති අතර, එම ගංජා පැළ සමග රුසියානු ජාතිකයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart