
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වල්ලාපට්ට කිලෝ 50ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි විශ්‍රාමික බැංකු නිලධාරියෙක් ඊයේ (01) පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය අත්අඩංගුවට ගෙන ඇත.
බේරුවල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
එම ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇතුළු නිලධාරීන් කණ්ඩායම කළුතර උතුර කැලිඩෝ වෙරළ තීරයට හැරෙන හන්දියේදී මෝටර් රථය නවතා පරීක්ෂා කිරීමේදී එහි සූක්ෂම ලෙස සඟවා තිබූ වල්ලාපට්ට තොගය සොයාගෙන ඇත.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart