
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වන අලි ගම්මානවලට පැමිණීමේ ගැටලුවට විසඳුම් ඉල්ලා විරෝධතාවයේ නිරත පිරිසක් අනුරාධපුර සිට තන්තිරිමලේ මාර්ගය ඔයාමඩුව ප්රදේශයේදී මාර්ගය අවහිර කර තිබිණි.
අලි රංචුවක් එම ප්රදේශයට ගෙනඒම නිසා දැඩි වගා හානි සිදුවී ඇති බව විරෝධතාකරුවෝ පවසති.
අද පෙරවරුවේ ප්රදේශවාසීන් මාර්ගය අවහිර කරමින් විරෝධතා පුවරු ප්රදර්ශනය කරමින් විරෝධතාව දියත් කර තිබිණි.
විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය ගත් උත්සාහය අසාර්ථක වූ බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart