
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිවෙසකට පැන කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන පොලිස් සැරයන්වරයකු ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
රඹුක්කන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිසිය පවසයි.
ජංගම මුර සේවයේ නිරතව සිටියදී මෙම නිලධාරියා නිවසකට ඇතුළු වී ඇති අතර, එම නිවෙස් හිමියන් නිල ඇඳුමින් සිටි පොලිස් සැරයන්වරයාගේ අතපය ගැටගසා හදිසි ඇමතුම් අංකයට දැනුම්දීමෙන් පසුව, එහි පැමිණි පොලිස් නිලධාරීන් මෙම සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart