
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගවයන් හතළිහක් සොරකම් කර විකුණා එම මුදලින් මත්ද්‍රව්‍ය පානය කළ පුද්ගලයකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු තිස්හත් හැවිරිදි වියේ පසුවන ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 25 යි මිලි ග්‍රෑම් 200 සොයාගත් බව පොලිසිය පොලීසිය සදහන් කරයි.
ගව සොරකම් සම්බන්ධව සැකකරුට විවිධ ප්‍රදේශවල අධිකරණවලින් වරෙන්තු නිකුත් වී ඇති බවද අනාවරණය වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart