
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අම්බලන්තොට මාමඩල ප්රදේශයේ නිවසක සිටි පුද්ගලයකුට ඊයේ රාත්රියේ වෙඩි තබා තියුණු ආය්ධයකින් ද පහර දී ඇති බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා මාමඩල ප්රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
වෙඩි තැබීමෙන් පසු එම පුද්ගලයාගේ හිස කඳින් වෙන්කර ඇති බව ද වාර්තා වේ.
පැමිණි පිරිස එල්ල කළ මන්නා ප්රහාරයකින් තුවාල ලැබූ මියගිය පුද්ගලයාගේ ඥාතියකු ද ප්රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇත.
මියගිය පුද්ගලයාගේ කණ්ඩායම මීට පෙර සිදුකළ බව කියන ත්රිත්ව ඝාතනයකට පළිගැනීමේ ක්රියාවක් ලෙස මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලිසිය සැකකරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සැකකරුවන් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart