
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට පොළඹවා ගැනීමේ උත්සාහයට එක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිමින් ඉරිදා පුවත්පතක පුවත්පත් දැන්වීමක් පළකර තිබේ.
ධම්මික පෙරේරාට අයත් බාලිස් ඉන්ටර්නැෂනල් හෝල්ඩිංග්ස් විසින් මෙම දැන්වීම පළකර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය සතියේ නිවේදනය කළේ 2024 ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමන් සළකා බලන අපේක්ෂකයන් හතර දෙනා අතර ධම්මික පෙරේරා ද සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart