
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජපාන අග්‍රාමාත්‍ය සනායි තකයිචි හමුව තිබේ.
ඒ, දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවර පැවැත්වෙන G20 සමුළුවට සමගාමීවයි.
සනායි තකයිචි ජපානයේ පළමු අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත්වීමෙන් අනතුරුව ඇය සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර සිදුවූ පළමු ද්විපාර්ශ්වික හමුව මෙය විය.
මෙම සාකච්ඡාවේදී ඉන්දීය-ජපාන උපායමාර්ගික සබඳතා ශක්තිමත් කිරීම, වෙළඳ හා ආයෝජන සහයෝගීතාව වැඩි දියුණු කිරීම සහ දේශගුණික විපර්යාස, තාක්ෂණය සහ තිරසාර සංවර්ධනය වැනි ගෝලීය ගැටළු සඳහා සහයෝගී වීම කෙරෙහි අවධානය යොමු විය.
වත්මන් භූ දේශපාලනික තත්ත්වය තුළ ඉන්දියාව සහ ජපානය අතර හවුල්කාරිත්වයේ වැදගත්කම ඉස්මතු කරමින් ද්විපාර්ශ්වික සබඳතා ගැඹුරු කිරීම සහ කලාපීය සහ ගෝලීය ස්ථාවරත්වය සඳහා පොදු ඉලක්ක ඉදිරියට ගෙන යාම සඳහා නායකයින් ඔවුන්ගේ කැපවීම නැවත තහවුරු කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart