
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බැංකු කාඩ්පතකින් මුදල් සොරකම් කළ නාවික හමුදා සෙබළකු පුල්මුඩේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදා සෙබළා නවාතැන් ගෙන සිටි නිවසේ කාන්තාවකගේ බැංකු කාඩ්පත සොරාගෙන ඇති අතර එයින් රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් අරගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව පුල්මුඩේ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සෙබළා අද(18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart