
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සවුත් බීච් වැලිගම ප්‍රොපර්ටීස් සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර අමෙරිකානු ඩොලර් මිලියන 4.15ක සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියක ආයෝජනයක් සඳහා ගිවිසුමක් අත්සන් කර තිබේ.
‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ ව්‍යාපෘතිය නිවේදනය කරමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පැවසුවේ වෙරළ තීරයේ පිහිටි මහල් නිවාස 106ක සංකීර්ණයක් සඳහා ගිවිසුම අත්සන් කළ බවයි.
මෙම සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතිය එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියානු වෙළඳපළවල දේශීය හා විදේශීය දේපළ සොයන්නන් ඉලක්ක කර ගන්නා බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart