
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හවුති ත්‍රස්තයන් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් බෙලිස් රාජ්‍යයේ ධජය යටතේ යාත්‍රා කරන රුබිමාර් (Rubymar) නෞකාව Bab al-Mandab සමුද්‍ර සන්ධිය අසල ඒඩන් බොක්කේදී ගිලීගොස් ඇත.
ප්‍රහාරයෙන් පසු නෞකාව ගිලීයන්නට මත්තෙන් කාර්ය මණ්ඩලය ඉන් ඉවත්වී තිබේ.
හවුතිවරු නිවේදනය කර ඇත්තේ, සිය ප්‍රහාරවලින් යාත්‍රාව ගිලී ඇති බවයි.
කෙසේවෙතත් සමුද්‍ර ආරක්ෂක සමාගමක් වන ඇම්බ්‍රේ සහ එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාව බීබීසී වෙත පවසා ඇත්තේ, තමන් මේ පිළිබඳ කිසිදු සාක්ෂියක් දැක නැති බවයි.
රුබිමාර් වෙත එල්ල කරන ලද ප්‍රහාරය ඉරානයේ පිටුබලය ලබන හූතිවරුන් විසින් මෙතෙක් සිදු කරන ලද වඩාත්ම හානිකර ප්‍රහාරය වේ.
හූතිවරුන් නොවැම්බර් මැද සිට වෙළඳ යාත්‍රා සහ බටහිර යුද නැව් වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර දුසිම් ගණනක් දියත් කර ඇත.
හවුතිවරුන් පවසන්නේ ඔවුන්ගේ ප්‍රහාර ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගාසා තීරයේ පවතින යුද්ධයේදී පලස්තීනුවන්ට සහයෝගය දැක්වීමක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart