
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 පෙබරවාරි 26 වැනිදා සිදු කළ විශේෂ මෙහෙයුමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් අරියාලෙයි ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි සැකකරුවෙකුට අයත් රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමකින් යුත් දේපළ තහනමට ගැනීමට යාපනය පොලිසිය පියවර ගෙන තිබේ.
යාපනය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ, සැකකරු විසින් නීතිවිරෝධී ලෙස උපයා ගත් බවට සැකකෙරෙන මෙම දේපළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙලෙස රාජසන්තක කිරීමට කටයුතු කළ බවයි.
පොලිස් භාරයට ගත් දේපළ අතර රුපියල් 695,950ක් වටිනා ඩිංගි බෝට්ටුවක් සහ එහි එන්ජිමක් මෙන්ම රුපියල් 900,000ක් පමණ වටිනා මෝටර් සයිකල් දෙකක් ද වන බව විමර්ශන නිලධාරීහු පවසති.
යාපනය අපරාධ විමර්ශන අංශය මඟින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart