
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එංගලන්තයේ හන්ඩ්‍රඩ් කාන්තා ක්‍රිකට් තරගාවලියේ බර්මින්හැම් පෝනික්ස් කණ්ඩායම හමුවේ තරගයේ අවසන් පන්දු තුනේදී කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට වේල්ස් ෆයර් කණ්ඩායම නියෝජනය කළ එංගලන්තයේ සබ්නිම් ඉස්මයිල් ඊයේ සමත් විය.
ඇය නියෝජනය කළ වේල්ස් ෆයර් කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙමින් පන්දු 100 අවසානයේ කඩුලු 07ට ලකුණු 137ක් ලබාගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රිඩාකළ බර්මින්හැම් පෝනික්ස් කණ්ඩායමට ඔවුන්ගේ ඉනිමේ අවසන් පන්දු තුනට තරගය ජයගැනීම සඳහා ලකුණු 04ක් ලබාගැනීමට නියමිතව තිබිණි.
එහිදී පන්දු යවමින් සිටි වේල්ස් ෆයර් කණ්ඩායමේ සබ්නිම් ඉස්මයිල්, අවසන් පන්දු තුනේදී කඩුලු ත්‍රිත්වයක් ලබාගනිමින් සිය කණ්ඩායමට ජයග්‍රහණය ලබාදුන්නාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart