
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය පාර්ලිමේන්තු ක්‍රමය, එහි ආයතනික ව්‍යුහය සහ කාරක සභා පද්ධතිය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් 24 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ‘ප්‍රයිඩ්’ (PRIDE – Parliamentary Research and Training Institute for Democracies) ආයතනයේ පැවැති විශේෂ පුහුණු වැඩසටහනකට සහභාගී වී තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස හේමමාලක සමීර අබේරත්නගේ ප්‍රධානත්වයෙන් මෙම නියෝජිත පිරිස ඉන්දියාව වෙත ගොස් ඇත.
සතියක කාලයක් පුරා පැවැති මෙම වැඩසටහන මගින් ඉන්දීය පාර්ලිමේන්තු පද්ධතියේ පරිපාලන ව්‍යුහය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන සුබසාධන, මන්ත්‍රී සේවා, මන්ත්‍රී වැටුප් හා දීමනා වැනි අංශයන්හි කාර්යභාරය පිළිබඳව මෙරට නිලධාරීන්ට මනා අවබෝධයක් ලබාදී තිබේ.
මීට අමතරව, පාර්ලිමේන්තු වරප්‍රසාද, ආචාරධර්ම සහ රාජ්‍ය තාන්ත්‍රික මාර්ගෝපදේශ, මුදල් කාරක සභා, ඒකාබද්ධ හා තේරීම් කාරක සභා මෙන්ම දෙපාර්තමේන්තු පදනම් කරගත් ස්ථාවර කාරක සභා (DRSCs) ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවද මෙහිදී සකච්ඡා වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart