
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය දේශපාලනඥයකු සහ බටහිර බෙංගාලයේ මහ ඇමැතිනී මමතා බැනර්ජි හමුවී තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි දී සිදු වූ මෙම හමුවේදී බටහිර බෙංගාල මහඇමැතිනිය ජනාධිපති රනිල් වික්‍රමසිංහට තම ප්‍රාන්තයට පැමිණෙන ලෙස ආරාධනා කර ඇතැයි ද සදහන් වේ.
එම අවස්ථාවේ දී මහ ඇමැතිනී මමතා බැනර්ජි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත චිත්‍රයක් ද තිළිණ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart