
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නොච්චියාගම පහළ මාරගහවැවෙහි සිරි නරඹමින් සිටි නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ මුදල් සහ භාණ්ඩ යම් පිරිසක් විසින් කොල්ලකා ඇත.
තියුණු ආයුධ රැගෙන පැමිණ ඇති බව කියන මෙම කණ්ඩායම විදෙස් ජාතික කාන්තාව සතුව තිබූ යුරෝ 350ක්,පොත් කියවීමට උපයෝගී කරගන්නා උපකරණයක් සහිත අත්බෑගය එම කණ්ඩායම විසින් සොරාගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.
මෙම කොල්ල කල්ලිය සොයා නොච්චියාගම පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart