
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් ට්‍රිලියන 95 ක් වන රටේ සම්පූර්ණ ණය බරින් සියයට 35 ක් විදේශීය ණය බවත් වත්මන් ආණ්ඩුව පවසන භාණ්ඩාගාරයේ පවතින අතිරික්තය භාවිතයෙන් මෙම ණය ගෙවා දමන්නේ නම් රඳවා ගෙන යා යුතු ණය සියයට 11 ක් පමණක් වනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
එවැනි තත්වයක් පවතින්නේ නම් මෙම සියයට 11 අගය රඳවා තබා ගත හැකි බව පැවසූ මන්ත්‍රීවරයා ආණ්ඩුව සිදු කරන ඇතැම් ප්‍රකාශ වාචිකව සිදු කළ ද ප්‍රායෝගිකව අනුගමනය කිරීමේ හැකියාවක් නොමැති බව ද පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ අය වැය සැකසීමේදී අය පිළිබඳව පමණක් නොව වැය පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවයි.
රටක් සංවර්ධනය වීමට නම් වියදම් කළ යුතු බව පැවසූ මන්ත්‍රීවරයා එම වියදම් ඔස්සේ ලැබිය හැකි ආදායම වියදමට සාපේක්ෂව වැඩි අගයක් නම් රටක සාර්ථකත්වය එය බව ද ප්‍රකාශ කළේය.
ceylonwire.lk වෙබ් අඩවිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මෙම අදහස් පළ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart