
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා අතර ඇති වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා නියෝජ්‍ය කථානායකවරයා යටතේ කමිටුවක් පත්කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කළේය.
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පාර්ලිමේන්තුවේදී තමන්ට පහරදුන් බවට රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ අද චෝදනා කළාය.
මේ සිදුවීම හේතුවෙන් අද පස්වරුවේ පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබීමටද කටයුතු කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart