
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ කුඹල් පෙරහැර වීඩියෝගත කිරීමට ඩ්‍රෝන යානයක් ක්‍රියාත්මක කළ චීන ජාතිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර ප්‍රදේශයේ හෝටලයක ලැගුම්ගෙන සිටින චීන ජාතිකයා සඳුදා (21) රාත්‍රී 09.30 ට පමණ තම හෝටල් කාමරයේ ජනේලයෙන් ඩ්‍රෝන යානය ක්‍රියාත්මක කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
චීන ජාතිකයා ඉරිදා ශ්‍රී ලංකාවට පැමිණ මහනුවරට ගොස් සඳුදා ඔහුගේ හෝටලයට පැමිණ ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart