
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව (BMICH) අසල තිබී මළ සිරුරක් සොයාගෙන තිබේ.
කුරුඳුවත්ත පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරකට අනුව එම මළසිරුර සොයාගෙන ඇත.
සිදුකළ විමර්ශන ආරම්භ අනුව මියගිය පුද්ගලයා (39) මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බව හෙළි වී ඇත.
මහේස්ත්‍රාත් පරික්ෂණයෙන් සහ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන්ට භාරදීමට කටයුතු කර තිබේ.
කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart