
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාගම – ඇල්පිටිවල ප්‍රදේශයේදී අද අලුයම සිදුවූ වෙඩි තැබීමකින් 39 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පෙරවරු 07.15 ට පමණ ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ සිටියදී මෙම පුද්ගලයාට වෙඩිතබා ඇති බව පොලීසිය සඳහන් කරයි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර රාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart