
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර බව කොළඹ ජාතික රෝහල තහවුරු කර තිබේ.
කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ පවසන්නේ “ඔහුගේ වයස නිසා ඔහුගේ රුධිර පීඩනය තරමක් ඉහළ ගොස් තිබුණත් පූර්වාරක්ෂාවක් ලෙස අපි ඔහුව දැඩි සත්කාර ඒකකයට මාරු කළා පමණයි” යනුවෙනි.
“ඔහුගේ තත්ත්වය බරපතළ නැහැ,” වෛද්‍ය විජේසිංහ වැඩිදුරටත් පැවසීය.
බන්ධනාගාර රෝහලේදී විශේෂඥ ප්‍රතිකාර අවශ්‍ය බව පෙන්නුම් කළ වෛද්‍ය තක්සේරුවලින් පසුව, ඊයේ උදෑසන වික්‍රමසිංහ ජාතික රෝහලට මාරු කරන ලදී.
අධිකරණය විසින් රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් පසු විවිධ සෞඛ්‍ය සංකූලතා හේතුවෙන් පෙරේර්දා ඔහු පළමුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart