
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදුලිය විසන්ධි වීම හේතුවෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතුවලට බාධා එල්ල වීම හමුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ නඩු විභාගයේ තීන්දුව ප්‍රමාද වී ඇතැයි වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහට ඇප ලබා දෙනවාද නැතිනම් රක්ෂිත බන්ධනාගාර ගත කරනවාද යන්න පිළිබඳ තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතව තිබූ අධිකරණ ශාලාවේ අනපේක්ෂිත ලෙස විදුලිය ඇනහිටීම හේතුවෙන් නඩු විභාගය මෙලෙස ප්‍රමාද කිරීමට සිදුව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart