
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දකුණු ඇමරිකාවේ දකුණු කෙළවර සහ ඇන්ටාක්ටිකාව අතර ඇති ඩ්‍රේක් පැසේජ් හි රික්ටර් මාපක 7.5 ක භූකම්පනයක් හට ගෙන තිබේ.
දකුණු අමෙරිකාවේ කේප් හෝන් සහ ඇන්ටාක්ටිකාවේ දකුණු ෂෙට්ලන්ඩ් දූපත් අතර පිහිටා ඇති ඩ්‍රේක් පැසේජ්, නිරිතදිග අත්ලාන්තික් සහ ගිනිකොනදිග පැසිෆික් සාගර සම්බන්ධ කරන ගැඹුරු සහ පළල් ජල මාර්ගයකි.
ෆ්රේ කඳවුරේ සිට වයඹ දෙසින් කිලෝමීටර් 258ක් වයඹ දෙසින් ඇති වූ රික්ටර් පරිමාණයේ 8.0 ක භූමිකම්පාවකින් පසු චිලී නාවික හමුදා ජල විද්‍යාත්මක හා සාගර විද්‍යා සේවය චිලී වෙත සුනාමි පූර්ව අනතුරු ඇගවීමක් නිකුත් කර තිබිණි.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ද මුලින් භූමිකම්පාව රික්ටර් මාපක 8 කින් වාර්තා කළ නමුත් පසුව එය සංශෝධනය කර ඇති අතර, එය කිලෝමීටර් 11 ක් පමණ ගැඹුරු භූ පතුලේ සිදු වූ බව පැවසීය.
එම ආයතනයට අනුව, 57,000 ක පමණ ජනගහනයක් සිටින ආර්ජන්ටිනාවේ දකුණු නගරය වන Ushuaia සිට කිලෝමීටර් 700 කට වඩා ගිනිකොන දෙසින් භූමිකම්පාව ඇති විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart