August 20, 2025

සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ ලෙස ඉෂාන් සංඛ මාපිටිගම තේරී පත් වී තිබේ.

අද (20) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ඡන්ද විමසීමකදී ඔහු බස්නායක නිලමේ ලෙස තේරී පත්විය.