
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රමිතියෙන් තොර අධ්‍යාපනවේදී උපාධි ලබාගත් පිරිස් මින් ඉදිරියට ගුරු සේවයට බඳවා නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් ලබා දෙන අධ්‍යාපනවේදී උපාධිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කමිටුවක් මගින් සොයාබැලූ බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කරයි.
එහි වාර්තාව මේ වනවිට අධ්‍යාපන අමාත්‍යංශයට ලැබී ඇති බව ඔහු සඳහන් කරයි.
ප්‍රමිතියෙන් තොර අධ්‍යාපන වේදී උපාධි ලබාගෙන ගුරු සේවයට එක්වූවන් සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීම ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart