
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අත්තිඩිය කුරුලු අභයභූමියේ අනවසර ඉදිකිරීම් සහ ඉඩම් ගොඩකිරීම් පිළිබඳව පදිංචිකරුවන්ගෙන් ලැබුණු පැමිණිලි මත පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳිගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ සමඟ ඊයේ (අගෝස්තු 19) එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
දේශීය හා සංක්‍රමණික පක්ෂීන් සඳහා වැදගත් තෙත්බිම් පරිසර පද්ධතියක් ලෙස හඳුනාගෙන ඇති මෙම අභයභූමිය, බෙල්ලන්විල, අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, නුගේගොඩ සහ රත්මලාන ඇතුළු අවට ප්‍රදේශ සඳහා ස්වාභාවික ගංවතුර ආරක්ෂණයක් ලෙසද ක්‍රියාකරයි.
නීතිවිරෝධී ජනාවාස සහ රක්ෂිතය තුළ ගොඩකිරීම් හේතුවෙන් සිදුවන පරිසර දූෂණය හේතුවෙන් අභයභූමියේ කුරුළු ගහණය අඩු වී ඇති බව නිලධාරීහු සඳහන් කරති.
මෙම පාරිසරික වශයෙන් සංවේදී කලාපය ආරක්ෂා කිරීමේ වැදගත්කම අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළ අතර, වාර්තා වූ අනවසර ආක්‍රමණ සහ අනවසර සංවර්ධනයන් පිළිබඳව අවධානය යොමුකිරීමට පොරොන්දු විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart