
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එළඹෙන සිම්බාබ්වේ තරගාවලිය සඳහා කණ්ඩායම සූදානම් වන අතරතුර, ශ්රී ලංකා පන්දු යැවීමේ විශිෂ්ඨයෙක් වන ලසිත් මාලිංග, ජාතික පිරිමි සංචිතයේ පුහුණු සැසිවලට එක්විය.
කණ්ඩායම සිම්බාබ්වේ බලා පිටත්ව යන තෙක් මාලිංග කණ්ඩායමේ වේගපන්දු යවන්නන් සමඟ සමීපව කටයුතු කරනු ඇති අතර, උපායශීලී අවබෝධයක් සහ තාක්ෂණික විශේෂඥතාවයක් ලබාදෙනු ඇත.
ශ්රී ලංකා ජාතික කණ්ඩායම අගෝස්තු 22 වැනි දින සිම්බාබ්වේ බලා පිටත්ව යෑමට නියමිතව ඇත්තේ එක්දින තරග දෙකක් සහ විස්සයි20 තරග තුනක් ඇතුළත් තරගාවලියකට ක්රීඩා කිරීම සඳහාය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart