
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.
ඔහු ජනාධිපතිවරයාව සිටි සමයේ සිදු කළ විදේශ සංචාරයක් පිළිබඳව කෙරෙන විමර්ශනයක් සඳහා ලබන 22 වනදා එම දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව සිටි සමයේ ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායකගෙන් සහ පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරාගෙන්ද අදාළ කාරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
රනිල් වික්‍රමසිංහ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර නිල සංචාරයකට ගොස් යළි පැමිණෙන අනතුර ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා එංගලන්තයේ කළ බව කියන සංචාරයක් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය සිදු කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart