
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිෂ්කාශන ප්‍රමාදයන් සහ ලියකියවිලි ගැටළු හේතුවෙන් වාහන 10,000 කට වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකා වරායවල සිරවී ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පවසයි.
අගෝස්තු 15 සිට දින 45 ක් ඇතුළත වාහන 8,726 ක් වරායන්හි රඳවාගෙන ඇති අතර, 2025 පෙබරවාරි 1 වැනි දින සිට තවත් වාහන 751 ක් දින 45 කට වැඩි කාලයක් වරායන්හි සිරවී ඇති බව ඔහු පැවසීය.
මීට අමතරව, මෙම වසරේ පෙබරවාරි 1 වැනි දිනට පෙර ආනයනය කරන ලද වාහන 200ක් පමණ හම්බන්තොට වරායේ පවතින බව හම්බන්තොට වරාය පරිපාලනයෙන් ලබාගත් දත්ත වලට අනුව ඔහු සඳහන් කළේය.
වාහන ආනයනකරුවන්ගේ සංගමයේ දත්තවලට අනුව, කොළඹ වරායේ වාහන 1,000ක් පමණ සිරවී ඇති අතර, තවත් වාහන 10,000ක් පමණ හම්බන්තොට වරායේ රඳවා ඇත.
මෙම තත්වය මත ඉහළ යන ප්‍රමාද ගාස්තු අවසානයේ මහජනතාව මත බරක් පැටවෙනු ඇති බවට ඔහු අනතුරු ඇඟවිය.
විශේෂයෙන් දේශසීමා ණයවර ලිපි සම්බන්ධයෙන් රජය නිසි ප්‍රතිපත්ති අනුගමනය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් අර්බුදය උග්‍රවී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart