
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උතුරේ විරෝධතාවයක් නොමැතිව දිනයක් ගතනොවන නමුත් මෑත සතිවලදී, සමාජ ක්‍රියාකාරීන් හෝ සිවිල් සමාජ සාමාජිකයන් යැයි කියා ගන්නා සුදු පැහැති ඇඳුම් ඇඳගත් පුද්ගලයන් ඔවුන් සමඟ එක්වන විරෝධතාවල නිරතවීම වැඩිවීමක් දක්නට ලැබෙන අතර, එය දේශපාලන වාසිලබා ගැනීමේ උත්සාහයක් ලෙස පෙනේ.
පළාත් සභා මැතිවරණයක් සඳහා දින නියමකර නොමැති වුවද, පළාත් සභාවලට ඇතුළුවීමට ඔවුන් සැලසුම් කර ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
පසුගිය සතියේ මන්නාරමේදී මෙම ආගන්තුක පුද්ගලයන්ගේ සහභාගීත්වය විශාල ලෙස දැකගත හැකි විය.
ඔවුහු ප්‍රදේශවාසීන් සමඟ එක් වී සුළං බල විදුලිබල ව්‍යාපෘති දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීමට එරෙහිව පැවැති විරෝධතාවේ පෙරමුණ ගැනීමට උත්සාහ කළහ.
ජංගම දුරකථන රැගෙන යූ ටියුබ්කරුවන්ට සම්මුඛ සාකච්ඡා ලබාදෙමින්, ගම්වැසියන් සමග විරෝධතාවලට සහභාගී වෙමින් ඔවුන් බෙහෙවින් කාර්යබහුලව කටයුතු කරනු දැකගත හැකි විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart