
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොස් ඇන්ජලීස් නුවර රූගත කිරීමක් අතරතුර සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ නාසය තුවාල වී තිබේ.
සුළු ශල්‍යකර්මයකට ලක් කළ ඔහු මේ වන විට ඉන්දියාවට පැමිණ විවේක ගන්නා බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කර ඇත.
Jawan with Atlee ක්‍රියාදාම චිත්‍රපටයේ රූගත කිරීමක් අතරතුර ෂාරුක් මෙම අනතුරට මුහුණදී තිබේ.
මෙම චිත්‍රපටය සැප්තැම්බර් මාසයේදී තිරගත වීමට නියමිත අතර නයන්තාරා, විජේ සේතුපති වැනි තාරකාවන් ඊට දායක වී ඇත.
ෂාරුක් ඛාන් සමාජ මාධ්‍ය හරහා සිය සෞඛ්‍ය තත්වය පිළිබඳව නවතම තොරතුරු බෙදාගන්නා තෙක් ඔහුගේ රසිකයෝ දැන් බලාසිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart