
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ 79වන ජාතික නිදහස් දිනයට සමගාමීව එල්ටීටීඊ ත්රස්තවාදීන්ට එරෙහිව 1987 – 1990 කාලය තුළ සටන් කළ ඉන්දීය සාම සාධක හමුදා රණවිරුවන් සිහිපත් කරමින් සැමරුම් වැඩසටහනක් පලාලි හි පිහිටි ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය අබියසදී ඊයේ පැවැත්විණි.
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය, යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය සමඟ සහයෝගයෙන් මෙම උත්සවය සංවිධාන කර තිබූ අතර යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් ශ්‍රී සායි මුරලි සහ ආරක්ෂක සේනා මූලස්ථාන (යාපනය) ආඥාපති මේජර් ජෙනරල් රසික කුමාර, මියගිය රණවිරුවන් සිහිකරමින් එහිදී පුෂ්පෝපහාර දැක්වීය.
යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරීන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart