
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජා-ඇල ඒකල පෙදෙසේ කර්මාන්තපුරය ආසන්නයේ පිහිටි අනතුරුදායක විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් උඩ නැග කලහකාරි ලෙස හැසුරණ 29 හැවිරිදි කර්මාන්තශාලා සේවකයකු අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු තදින් මත්ද්‍රව්‍යයට ඇබිබැහි වූ අයකු බවත්, ඔහු මෑන් පවර් ආයතනයක් මාර්ගයෙන් ඒකල කර්මාන්තපුරයේ පිහිටි ප්‍රසිද්ධ කර්මාන්තශාලාවක සේවයේ නියතුව සිට ඇති බවත් විමර්ශනයේ දී හෙළිවූ බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය වූ අවස්ථාවේ මත්ද්‍රව්‍ය ලබාගැනීමට නොහැකිව සැකකරු කර්මාන්ත ශාලා පරිශ්‍රයේ විකාරරූපීව හැසිරී, අසල තිබූ අධි බලැති ට්රාන්ෆෝමරය උඩට නැග ඇති බවත්, මෙහිදී වහාම ක්‍රියාත්මක වූ කර්මාන්තශාලාවේ පාලනාධිකාරිය ජාඇල පොලිසිය හා ජාඇල විදුලි මණ්ඩල කාර්යාංශය දැනුවත් කර ට්‍රාන්ස්ෆෝමරය අක්‍රිය කිරීමට පියවර ගෙන ඇති බව ද පරීක්ෂණ කටයුතුවල දී හෙළිව ඇත.
පොලිසිය විසින් දොඹකරයක් එම ස්ථානයට රැගෙන විත් එය ආධාරයෙන් සැකකරු බලහත්කාරයෙන් බිමට ගෙන විත් ඇත.
සැකකරු වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart