
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති සියලුම කෞතුකාගාර 2025 සැප්තැම්බර් 1 වන දින සිට සඳුදා දිනවල වසාතබන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
නඩත්තු කටයුතු සඳහා කෞතුකාගාර සඳුදා දිනවල වසාතබන බව දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
නිදහස් දිනය, සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ දින දෙකක්, මැයි දිනය සහ වෙසක් පොහොය දිනයේදී කෞතුකාගාර වසාතබන බව නිවේදනයේ සඳහන් වේ.
ජාතික කෞතුකාගාරය සහ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරය අනෙකුත් දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා විවෘත කරන අතර පළාත් කෞතුකාගාර පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා විවෘත කරන බව දෙපාර්තමේන්තුව පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart