
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිවිරෝධි ලෙස වත්කම් ඉපැයීමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු ඇමැතිවරයෙක් වන පියසේන ගමගේගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ පැය 04ක පමණ කාලයක් ප්රශ්න කර ප්රකාශ සටහන් කරගෙන ඇත.
ආදායමට වඩා දේපොළ ඔහුට අයත් බවට වූ පැමිණිල්ලකට අදාළව කෙරෙන විමර්ශනයක් සඳහා හිටපු ඇමැතිවරයා කැඳවා ප්රශ්න කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඉන්ධන පිරවුම්හලක් සහ ඉඩම් කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කරමින් විමර්ශනය පැවැත්වෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු අනාවරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart