
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අභියාචනාධිකරණ විනිසුරුවරයකුගේ නිවසේ භාණ්ඩ සහ මුදල් සොරකම් කළ පුද්ගලයකු අත්තනගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම විනිසුරුවරයාගේ නිවසේ සේවකයෙක් ලෙස සේවය කළ පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සොරාගත් එම භාණ්ඩ වල සහ මුදල් වල මුළු වටිනාකම රුපියල් ලක්ෂ පහළොවක් වන බව පොලිසිය පවසයි.
විනිසුරුවරයාගෙන් ලද පැමිණිල්ලක් මත අත්තනගල්ල පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart