
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් හොරණ නගර සභාවේ සැසිවාරය දින 14කට කල් දමා ඇති බව වාර්තා වේ.
නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරයකු ජූලි 01 වැනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව ‘දිනමිණ’ පුවත්පත වාර්තා කර තිබිණි.
ඒ අනුව, මැතිවරණ කොමිසම විසින් නගර සභාවේ පුරප්පාඩුව පිරවීම සඳහා නව සාමාජිකයකු පත් කරන ලදී.
කෙසේවෙතත්, අද දින සභා සැසිවාරයේදී, අලුතින් පත් කරන ලද සාමාජිකයා සහ කලින් ඉල්ලා අස්වූ සාමාජිකයා යන දෙදෙනාම පැමිණ තිබේ.
ඉල්ලා අස්වූ සාමාජිකයා තම ඉල්ලා අස්වීම ඉවත්කර ගෙන තමාට අදාළ ධුරය නැවත ලබා දෙන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ.
එහි ප්රතිඵලයක් ලෙස ඇති වූ ආරවුල සැළකිල්ලට ගනිමින්, නගර සභාවේ සභාපතිවරයා සභා කටයුතු දින 14කට කල් දැමීමට තීරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart