
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩුබායි සිට ආනයනය කරන ලද වාහන අමතර කොටස් තුළ සඟවා කිලෝ 3.266ක් බරැති රන් බිස්කට් 28ක් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය සම්බන්ධයෙන් 48 හැවිරිදි පුද්ගලයකු සඳුදා කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් ගුවන් තොටුපළේ සිදුකළ පරීක්ෂාවකින් පසුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරු වාහන අමතර කොටස් ආනයනය කිරීමට සම්බන්ධ ව්‍යාපාරිකයකු ලෙස පෙනීසිටිමින් වාහන අමතර කොටස් තුළ රත්රන් සඟවා ඇති බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් රන් බිස්කට්වල වටිනාකම රුපියල් මිලියන 110 කට අධික බව ගණන් බලා ඇත.
රහස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart