
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නිකුත් කළේය.
ප්‍රකාශයක් ලබාදීම මගහරින බවට අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දීමෙන් පසු මෙම නියෝගය නිකුත් කෙරිණි.
රජයට රුපියල් මිලියන 26.2ක පාඩුවක් සිදු කළ බව කියන වැලි කැණීම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය සේනාරත්න අවශ්‍ය බව අල්ලස් කොමිසම මීට පෙර අධිකරණයට දැනුම් දී තිබිණි.
ඔහු තම දුරකථනය විසන්ධි කර සිටින බවත්, නිවසේ නොමැති බවත්, කිහිප වතාවක් සිතාසි නොසළකා හැර ඇති බවත් අල්ලස් නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart