
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) පිරිමි එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථාන හතර අතරට ශ්‍රී ලංකාව නැවතත් පැමිණ ඇත,
නවතම ශ්‍රේණිගතකිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වැනි ස්ථානය දක්වා පැමිණ ඇති අතර, ඔවුන් ලකුණු 103 ක් ලබා ඇත.
2025 අගෝස්තු 10 වැනි දින නවතම ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කිරීමට අනුව, ශ්‍රී ලංකාව තරග 39 කින් ලකුණු 4009ක් ලබාගනිමින් පාකිස්තානය අභිබවා ගිය අතර, පාකිස්ථානය ලකුණු 102 ක් ලබා පස්වැනි ස්ථානයට පත්විය.
ඉන්දියාව ශ්‍රේණිගත කිරීම්හි ලකුණු124 ක් සමඟින් දිගටම ප්‍රමුඛස්ථානයේ පසුවන අතර, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව ශ්‍රේණිගත කිරීම් ලකුණු 109 ක් ලබා සම තත්ත්වයේ පසුවන නමුත් දශම ගණනක වෙනස්කම්වලින් වෙන්ව සිටියි.
දකුණු අප්‍රිකාව (6 වැනි ස්ථානය), ඇෆ්ගනිස්ථානය (7 වැනි ස්ථානය), එංගලන්තය (8 වැනි ස්ථානය), බටහිර ඉන්දීය කොදෙව් (9 වැනි ස්ථානය) සහ බංග්ලාදේශය (10 වැනි ස්ථානය) වශයෙන් අනෙකුත් ස්ථාන සම්පූර්ණ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart