
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉකුත් 07 වනදා රාත්රියේ බොරැල්ල ප්රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට සහ තිදෙනෙකුට තුවාල සිදුව තිබිණි.
අද උදෑසන අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි බොරැල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි.
බොරැල්ල සහස්පුර සිරිසර නිවාස සංකීර්ණය අසළ ඉකුත් බ්රහස්පතින්දා රාත්රියේ සිදුවූ වෙඩි තැබීම යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදු කර ඇතැයි අනාවරණ විය.
වෙඩි ප්රහාරයේ ඉලක්කය වී තිබුණේ සහස්පුර ක්රීඩා පිටියේ සැරසිලි කටයුතුවල නිරතව සිටි තරුණයින් පිරිසකි.
මෙම ප්රහාරය සඳහා සැකකරුවන් ටී 56 ගිනි අවියක් භාවිත කර ඇති බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart