
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 907 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
පොලීසිය පැවසුවේ එම මෙහෙයුමේදී අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 17 දෙනෙකු හා වරෙන්තකරුවන් 343 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි.
මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මර්ධනය කිරීම අරමුණු කර ගෙන සිදු කළ මෙහෙයුම සඳහා ආරක්ෂක නිලධාරීන් 6,129කට අධික සංඛ්‍යාවක් සහභාගී වී තිබේ.
එහිදී පුද්ගලයන් 27,388 දෙනෙක් පරීක්ෂාවට ලක් කර ඇති අතර වාහන 9,758ක් සහ යතුරු පැදි 7,509 ක්ද පොලීසිය විසින් පරීක්ෂා කර ඇත.
මෙහෙයුමේදී බීමත් රියදුරන් 58 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
එමෙන්ම අපරීක්ෂාකාරී රිය ධාවනය ඇතුළු රථවාහන වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 2,992ක් සම්බන්ධයෙන් ද පොලීසිය නෛතික පියවර ගෙන තිබේ.
එමෙන්ම බූස්ස බන්ධනාගාරයේ සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදී හෙරොයින් මිලි ග්‍රෑම් 11ක් සොයා ගත් බව පොලීසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart