
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පුද්ගලයන් අතුරුදන් කිරීම පිළිබඳ විමර්ශනයක් සඳහා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිටුපස නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ලුහුබැඳ ඇති බව එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී ඇත.
සිය දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් පේදුරුතුඩුවේ මීට අදාළ විමර්ශනයකට ගිය අවස්ථාවේ ඔවුන් පසුපස පුද්ගලයන් සිවුදෙනකු යතුරුපැදි දෙකකින් ලුහුබැඳ ඇති බවත්, ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී ඔවුන් නාවික හමුදා බුද්ධි නිලධාරීන් බව තහවුරු වූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් දැනුම්දී තිබේ.
එම බුද්ධි නිලධාරීන්ගෙන් කළ ප්රශ්න කිරීම්වලදී ඔවුන්ට එම ලුහුබැඳීමේ නියෝගය දී ඇත්තේ නාවික හමුදා බුද්ධි අංශයේ ලුතිනන් කමාන්ඩර්වරයකු බව අදාළ ලුහුබැඳීම කළ බුද්ධි නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart