
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව චින්තනයකින් තොරව ගතානුගතික ලෙස කටයුතු කිරීම රටේ ඉදිරි ගමනට පවතින විශාලතම බාධාව බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මෙවැනි මතවාද ඉවත් කර රටේ ඉදිරි ගමන වෙනුවෙන් එක රටක් වෙනුවෙන් සියලුදෙනා එක්විය යුතු බවයි.
එක්සත් ජාතික පක්ෂයට ද සිදුවී ඇත්තේ පක්ෂය තුළ එක්සත් බවක් නොමැති වීම බව මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය.
ඔහු චෝදනා කළේ කුහක ලෙස කටයුතු කරන කිහිපදෙනෙකු පක්ෂය විනාශ කරමින් සිටින බවයි.
වැටුනු රට යළි ගොඩනැගීමට නම් කළ යුතු වන්නේ ද සියලුදෙනා අලුතින් සිතා එක්ව නැගී සිටීම බව ද ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart