
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුසියාවේ නැගෙනහිර කම්චැට්කා අර්ධද්වීපයට ඔබ්බෙන් රික්ටර් පරිමාණයේ 8.8 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබේ.
ඒ හේතුවෙන් කම්චැට්කා හි කලාප කිහිපයකට මීටර් 3-4 (අඩි 10-13) උසකින් යුත් සුනාමි රළපහර එල්ල වී ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
මෙම භූ කම්පනයෙන් ජපානය ආසන්නයට ද බලපෑම් එල්ල වී ඇති අතර එහි ප්‍රතිපලයක් ලෙස භූකම්පනයෙන් පසුව ජපානයේ වෙරළබඩ ප්‍රදේශ සඳහා ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
එරට කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවන්නේ මීටර 1ක් දක්වා උදම් රළ ඇති විය හැකි බවයි.
පවතින අවදානම හමුවේ ජපානයේ න්‍යෂ්ටික බලාගාර දෙකක සේවකයින් ඉවත් කර ඇතැයි ද වාර්තා වේ.
මේ අතර ඇමෙරිකානු බලධාරීන් ද ඇලස්කාව සහ හවායි වෙත සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
හවායි ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ ඉවත් කිරීමේ නියෝගවලට අවනත වී සන්සුන්ව සිටින ලෙසයි
හවායි හැරුණු විට අමෙරිකාව උතුරු ඇමරිකාවේ බටහිර වෙරළ තීරයේ මෙන්ම එක්සත් ජනපදයේ ගුවාම් දූපත් සහ අනෙකුත් දූපත් ආශ්‍රිතව විවිධ මට්ටම්වල අනතුරු ඇඟවීම් මාලාවක් නිකුත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart