Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ, නව අලි කොරිඩෝ හතක් ඉක්මණින් විවෘත කරන බවයි.
එම කොරිඩෝවලට පුවක්තලේ, නාච්චාදූව, නාච්චාදූව-විල්පත්තුව, කුණාටුවැව, පොල්ලන්කැලේ, බලලුවැව සහ හත්පටුනාව ඇතුළත් වේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශේෂඥයන්ගේ උපදෙස් මත ඊට අවශ්‍ය සැලසුම් සකස් කර ඇත.
ශ්‍රී ලංකාවේ මිනිස්-අලි ගැටුම අවම කිරීමේ මූලික පියවරක් ලෙස මෙම කොරිඩෝ හත විවෘත කෙරේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart