
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද උදෑසන බොරැල්ල ප්‍රදේශයේදී වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරට සම්බන්ධ දොඹකරයේ හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කළේ, දොඹකරයේ හිමිකරු සහ රියදුරු හෙට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
රියදුරු අධික වේගයෙන් රිය පැදවීම සහ රථය පාලනය කරගත නොහැකිවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත්, නොසැලකිලිමත්කම සහ අපරික්ෂාකාරී රිය පැදවීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති බවත් පොලිසිය පවසයි.
එමෙන්ම පොලිසිය පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු ගංජා පානය කර සිට ඇති බවට පශ්චාත් හදිසි වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණ වූ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart