
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොවට එකක් පවසන මහ බැංකුව ක්‍රියාත්මක කරන්නේ ඊට හාත්පසින් වෙනස් වැඩපිළිවළක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
මන්ත්‍රීවරයා පැවසුවේ වැටුප් වැඩි කිරීමට විරෝධය පළ කරන මහ බැංකුව එහි සේවකයින්ගේ වැටුප් වැඩි කර ඇති බවයි.
තමන්ගේ ආදායම අනුව ජීවත් වීම සඳහා ජනතාවට උපදෙස් ලබා දෙන මහ බැංකුවේ ක්‍රියාකලාපය නිවැරදි දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
එබැවින් රට තුළ උද්ගත වී ඇති ප්‍රශ්න සඳහා මහ බැංකුව වගකිව යුතු බවට ද මන්ත්‍රීවරයා චෝදනා කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මෙම අදහස් පළ කළේ ceylonwire.lk වෙබ් අඩවිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart