
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේ සංචාරයක නිරතව ඇත.
මෙම සංචාරය අතරතුර, නියෝජිත පිරිස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සමඟ කෙටි සාකච්ඡාවක් පවත්වා තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාල පුස්තකාලය, පැරණි පාර්ලිමේන්තුව සහ කැබිනට් රැස්වීම් ශාලාව ඇතුළු ලේකම් කාර්යාලය තුළ ඓතිහාසික ප්‍රදේශ කිහිපයක් ද ඔවුන් නරඹා ඇත.
මෙම සංචාරයේදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් සහ තවත් නිලධාරීන් කිහිපදෙනකු සහභාගී වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart